හාන්දුරුකන්ද රක්ෂිතය හා මඩොල්පිටිය රක්ෂිතය ආශ්රිතව පැල සිටුවීම. වන වගා පැල, පළතුරු හා පුවක් පැල රෝපණය.
උල්පත ජල මූලාශ්රය පවිත්ර කිරීම. පුවක්, මී හා කුඹුක් පැල 100ක් රෝපණය
" බුබුල" ජල මූලාශ්රය ආශ්රිතව පවිත්රතා වැඩසටහන
කූරදෙණිය වාරි ඇල ශුද්ධ පවිත්ර කොට පිරිසිදු කිරීම සහ අමතරව කුරුදු පැල 100ක් ගොවීන් වෙත ලබා දීම
මහවැලි ගග ආශ්රිතව කැළිකසල ඉවත්කොට පවිත්ර කිරීම